33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොළඹ තරු පහේ හෝටලයකින් ජීව උණ්ඩයක් මතුවෙයි

කොළඹ තරු පහේ හෝටලයකින් ජීව උණ්ඩයක් මතුවෙයි

කොළඹ තරු පහේ හෝටලයක ප්‍රධාන පිවිසුම් දොරටුව අසළ තිබී ජීව උණ්ඩයක් හමුවී තිබෙනවා.

හෝටල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදී සිටි සේවකයෙකුට මෙම ජීව උණ්ඩය හමු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස හමු වී ඇත්තේ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සදහා භාවිතා කරන ජීව උණ්ඩයක් බවයි.