27.8 C
Colombo
Tuesday, April 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇතුගලින් බිමට වැටුණු පුද්ගලයා රෝහලට

ඇතුගලින් බිමට වැටුණු පුද්ගලයා රෝහලට

කුරුණෑගල, ඇතුගල කන්දෙන් බිමට ඇද වැටී පුද්ගලයෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ඊයේ (19) උදෑසන 119 පොලිස් හදිස් ඇමතුම් අංකයට ඇමතුමක් ලැබී තිබුණේ ඇතුගලෙන් පුද්ගලයෙකු බිම වැටුණු බව පවසමින්.

තුවාලකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

පොලීසිය පැවසුවේ ඇතුගලින් බිමට වැටුණු පුද්ගලයා බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.