32.2 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන හා පොහොර සහනාධාරය අද සිට

ඉන්ධන හා පොහොර සහනාධාරය අද සිට

ධීවර ජනතාව සඳහා ඩීසල් සහ භූමිතෙල් ලීටරයකට රුපියල් 25ක සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අමතරව තේ වගාව සඳහා රුපියල් 4000ක පොහොර සහනාධාරයක් ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම සහනාධාර ලබාදීම අද (22) සිට ක්‍රියාත්මකයි.