31 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ල කලපුවේ තිබී මළ සිරුරක් හමුවෙයි

ගාල්ල කලපුවේ තිබී මළ සිරුරක් හමුවෙයි

ගාල්ල සිමෙන්ති කම්හල ඉදිරිපිට කලපුවේ පාවෙමින් තිබියදී මළ සිරුරක් හමු වූ පොලීසිය පවසනවා.

හබරාදුව පොලිසිය පැවසුවේ අද (22) උදෑසන රූමස්සල සිමෙන්ති කම්හල ඉදිරිපිට කලපුවේ පාවෙමින් තිබියදී මෙම මළ සිරුර සොයාගත් බවයි.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මෘත දේහය කරාපිටිය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.