29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව දෙවැනියට විශාලතම දියමන්තිය සොයාගැනේ

ලොව දෙවැනියට විශාලතම දියමන්තිය සොයාගැනේ

ලොව දෙවන විශාලතම දියමන්තිය දකුණු අප්‍රිකාවේ බොට්ස්වානා හි පතලකින් සොයාගෙන තිබෙනවා.

බොට්ස්වානා හි කැනේඩියානු පතල් සමාගමක් වන ලුකාරා ඩයමන්ඩ් කෝපරේෂන්ට අයත් පතලකිනුයි මෙම දියම්න්තියට සොයා ගෙන ඇත්තේ.

මෙම දියමන්තිය කැරට් 2,492 කින් යුක්තයි.

බොට්ස්වානා යනු ලොව විශාලතම දියමන්ති නිෂ්පාදකයෙකු වන අතර
වර්ෂ 1905 දී දකුණු අප්‍රිකාවෙන් සොයා ගත් කැරට් 3,106 Cullinan දියමන්තියට පසුව සොයා ගත් දෙවන විශාලතම දියමන්තිය මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.