24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණ පැමිණිලි දහස ඉක්මවයි

මැතිවරණ පැමිණිලි දහස ඉක්මවයි

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව දහස ඉක්මවා ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ඒ අනුව ජූලි 31 වැනිදා සිට 25 වැනිදා දක්වා පැමිණිලි 1052ක් වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

එමෙන්ම පැය විසි හතරක් තුළ ප්‍රචණ්ඩ ක්‍රියා තුනක් වාර්තා වීම විශේෂත්වයකි.