24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessඔබත් බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙනවද..? මුළු බැංකු පද්ධතියම අවදානමක..?- විශේෂ හෙළිදරව්ව...

ඔබත් බැංකුවල මුදල් තැන්පත් කරලා තියෙනවද..? මුළු බැංකු පද්ධතියම අවදානමක..?- විශේෂ හෙළිදරව්ව මෙන්න

මෙරට ප්‍රධානතම රාජ්‍ය බැංකුවක් අවධානමක පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසනවා..
අද පාර්ලිමේන්තුවේදී ඔහු මෙලෙස අදහස් පලකළා..

මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ විතරයි..
පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට අජිත් නිවාඩ් කබ්රාල් නොපැමිණීම මේ පාර්ලිමේන්තුව හෑල්ලු කිරීමක්..
කාටද මෙව්වා කියන්නේ..?
මට දැන් ආරංචියක් ආවා රජයේ බැංකුවක් ඩිෆෝල්ට් වෙලා කියලා..
කරුණාකරලා මේක ගැන හොයලා බලන්න..
මුළු බැංකු පද්ධතියම කඩා වැටෙන්න පුළුවන්..
මේවා රටේ ජනතාවගේ සල්ලි.. කාටද මෙව්වා කියන්නේ..
පාර්ලිමේන්තුව මේ විදිහට හෑල්ලු කරන්න පුළුවන්ද..?