23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකච්චතිව් මුහුදේදී ඉන්දීය යාත්‍රාවක් අනතුරට

කච්චතිව් මුහුදේදී ඉන්දීය යාත්‍රාවක් අනතුරට

කච්චතිව් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවර යාත්‍රාවක් අනතුරට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය පැවසුවේ පුද්ගලයින් 4 දෙනෙකු රැගත් බෝට්ටුවක් කච්චතිව් දූපතට ආසන්න ඉන්දීය මුහුදේදී අනතුරට ලක්ව ඇති බවයි.

යාත්‍රාවේ සිටි දෙදෙනෙකුගේ දිවි බේරාගෙන ඇති අතර අනෙක් දෙදෙනා අතුරුදන්.