― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන ඇමතිගෙන් ඉඟියක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන ඇමතිගෙන් ඉඟියක්

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ තවත් සති 2-3කින් පමණ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බවයි.

ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.