― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsශ්‍රී ලංකා - එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් තරගය අද (29) පැවැත්වීමට නියමිතයි.

තරගය අද (29) පස්වරු 3.30ට එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

අද තරගයේ දී දෙපිළෙහි ම වෙනස්කම් සිදු කර ඇති අතර කුසල් මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

එමෙන්ම ආබාධයකට ලක් වූ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු ක්‍රීඩක මාර්ක් වුඩ් වෙනුවෙන් ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් හිමිකර ගත් ඔලී ස්ටෝන් තරගයට එක්වනවා.