31.7 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ගේ ආහාර සලාකය ගැන තීරණයක්

හමුදා සෙබළුන්ට ආහාර සලාකයක් ලබාදීම වෙනුවට ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එම දීමනාව එක් කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊයේ (29) ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඔවුන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහන මිලට හමුදාවෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බවයි.

ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 55,000කට පමණ ලබන වසරේ සිට මෙම දීමනාව ඔවුන්ගේ වැටුපට එකතු වනු ඇති.