25.6 C
Colombo
Friday, May 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේ, කොත්තු මිල පහළ යයිද?

තේ, කොත්තු මිල පහළ යයිද?

තේ, කොත්තු, බිත්තර රොටී සහ දිවා ආහාර පැකට්ටුවල මිල වහා අඩු කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසනවා.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු සියලු භාණ්ඩ හා සේවාවල මිල ද අඩු කළ යුතු බවයි.

ඒ අනුව තේ කෝප්පයක මිල රුපියල් 10කින් සහ කොත්තු සහ බිත්තර රොටි මිල රුපියල් 20කින් අඩු කළ යුතු බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම දිවා ආහාව පැකට්ටුවක මිල ද වහා අඩු කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.