28 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් ජීවිතයක් බිලිගෙන ජපානයේ සිසුවියක් සියදිවි නසාගනී

තවත් ජීවිතයක් බිලිගෙන ජපානයේ සිසුවියක් සියදිවි නසාගනී

ජපානයේ, යොකොහාමා ප්‍රදේශයේ පාසල් සිසුවියක් සාප්පු සංකීර්ණයකින් බිමට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇය මෙම ගොඩනැගිල්ලෙන් බිමට පනින විට මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ඇඟ මතට වැටී ඇති බවයි.

රෝහල්ගත කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේනමුත් මෙම සිසුවිය සියදි නසා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.