31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකොරෝනා යළි හිස ඔසවයි

කොරෝනා යළි හිස ඔසවයි

කොරෝනා වසංගතය සම්පූර්ණයෙන් පාලනය වන තෙක් නොසිට කොරෝනා මර්දන නීති රීති හදිසියේ ඉවත් කිරීම නිසා යුරෝපා රටවල් ගණනාවක නැවතත් කොරෝනා වසංගතය හිස ඔසවමින් තිබෙන පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ අනුව යුරෝපා රටවල් 18ක නැවත කොරෝනා වසංගත රැළි මතු වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හෑන්ස් ක්ලූ‍ග් අනාවරණය කළේය.