29 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාදගල් මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි - අයෙක් අතුරුදන්

මාදගල් මුහුදේ ධීවර යාත්‍රාවක් පෙරළෙයි – අයෙක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අද (04) අලුයම මාදගල් මුහුදු තීරයේදී අනතුරට පත්ව තිබෙනවා.

යාත්‍රාව පෙරලෙන අවස්ථාවේදී එහි ධීවරයින් දෙදෙනෙක් සිට ඇති අතර එක් අයෙක් බේරාගෙන තිබෙනවා.

ඔවුන් අසළින් ගමන් කළ ධීවර යාත්‍රාවක සිටි පිරිසක් විසින් මෙලෙස පෙරලුණු ධීවර යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් බේරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් ධීවරයා අතුරුදන්ව ඇති අතර ඔහු සොයා නාවික හමුදාව සෝදිසි මෙහෙයුමරඹා තිබෙනවා.