― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනව විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කෙරේ

නව විදෙස් ගමන් බලපත්‍ර තොගයක් ඇණවුම් කෙරේ

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් මස 15 වැනිදා වනවිට නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බවයි.

එලෙස ඇණවුම් කළ විදෙස් ගමන් බලපත්‍ර තොගයේ පළමු පියවර ලෙස විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති.