27 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsAccidentතරුණියගේ අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය නූලෙන් බේරෙයි

තරුණියගේ අපරික්ෂාකාරී දැමිල්ලෙන් ජීවිතය නූලෙන් බේරෙයි

යතුරු පැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් වැල්ලවායේ අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් මල්වත්තාවල හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එම අනතුර සිදුවන ආකාරය අසළ වෙළෙදසැලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිනුණා.

යතුරු පැදියේ පැමිණි තරුණියට කිසිදු හානියක් සිදු වී නොමැත.

මාර්ගය හරහා අපරික්ෂාකාරීව යතුරුපැදිය ඇතුළු කරන තරුණියගේ ජීවිතය අනූ නවයෙන් ගැලවෙන ආකාරය ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණා.