― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවනිඳුට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කැඳවීමක්

වනිඳුට කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට කැඳවීමක් ලැබී තිබෙනවා.

ඒ 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගී වීමටයි.

සෙන්ට් කිට්ස් සහ නෙවිස් පේට්‍රියට්ස් කණ්ඩායම විසිනුයි මෙලෙස වනිඳුව තරගාවලිය සඳහා කැඳවා ඇත්තේ.

එම කණ්ඩායම නියෝජනය කළ සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක ශිකන්දර් රාසා ආබාධයකට ලක්වීම හේතුවෙන් වනිඳුව මෙම තරගාවලියට කැඳවා තිබෙනවා.