27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි

තැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි

2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ තෙවැනි දිනය අදයි.

දිවයින පුරා පිහිටි 1500කට අධික ඡන්ද මධ්‍යස්ථානවලදී මෙම තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

පෙරේදා (04) දිනයෙන් ඇරඹි මෙම තැපැල් ඡන්ද විමසීම ඊයේ (05) සහ අද (06) පැවැත්වෙනවා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්, පොලීසිය සහ සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩල සඳහායි අද දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අවස්ථාව ලබා දී ඇත්තේ.

එමෙන්ම මෙම දින තුනේදීම තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ඡන්දය සලකුණු කිරීම සඳහා ලබන 11 සහ 12 වශයෙන් අතිරෙක දින දෙකක් ලබා දී තිබෙනවා.