32 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු තනතුර රංගනට

නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු තනතුර රංගනට

නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා.

එළඹෙන සඳුදා ඇෆ්ගනිස්තානය හා නවසීලන්තය අතර ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිතයි.

රංගන හේරත් සැලකෙන්නේ මෙතෙක් ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ දක්ෂතම වමත් ඕතඩොක්ස් ටෙස්ට් දඟ පන්දු යවන්නා ලෙසයි.

ඒ අනුව මේ මස අගදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟ දෙකේ දී ද ඔහු නවසීලන්ත කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.