28.6 C
Colombo
Sunday, June 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeGossipදළදා මාළිගයේ ප්‍රී ශූට් කළ යුවළට වැඩ වරදී

දළදා මාළිගයේ ප්‍රී ශූට් කළ යුවළට වැඩ වරදී

විවාහ ගිවිසගත් යුවළක් ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව තුළ ඡායාරූපගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

කෙසේනමුත් දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල කියා සිටියේ මෙම යුවළ දළඳා මාළිගයේ හේවිසි මණ්ඩපය, අම්බරාව ඇතුළු ස්ථාන කිහිපයක සිට මෙම ඡායාරූප ගෙන ඇති බවත් තමා මේ පිළිබඳව පොලිසියට දැනුම්දීමක් කළ බවත් ය.

ඒ අනුව අදාළ යුවළ සහ ඡායාරූප ශිල්පීන් අද (09) මහනුවරට කැඳවා මේ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතයි.