26.1 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහපොළ ශිෂ්‍යාධාර ඉහළට

මහපොළ ශිෂ්‍යාධාර ඉහළට

විශ්ව විද්‍යාල සිසුන් සඳහා ලබාදෙනු ලබන මහපොළ හා ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි මහපොළ ශිෂ්‍යත්ව වාරිකය රුපියල් 7,500/- දක්වාත්, ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 6,500/- දක්වාත් ඉහළ නංවා ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා සලකා බලමිනුයි අමාත්‍ය මණ්ඩලය මීට අනුමැතිය ලබා දී ඇත්තේ.