25.6 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය

පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (11) පනත් කෙටුම්පතක් සඳහා සිය සහතිකය සටහන් කර තිබෙනවා.

සේවකයින්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහායි කථානායක මෙලෙස සිය සහතිකය සටහන් කර ඇථ්තේ.

2016 අංක 3 දරණ සේවකයන්ගේ ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සඳහා වූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවන වර කියවීමේ විවාදය පසුගිය 03 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

එහිදී මෙම පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව සම්මත වුණා.