― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපේරු රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ හිටපු ජනපති ජීවිතක්ෂයට

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 86 පසුවුණා.

මොහු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සිරගත කිරීමට පෙර ලතින් ඇමරිකානු රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ගෞරවයට පාත්‍ර වුණා.

කෙසේනමුත් ෆුජිමෝරිගේ දියණිය කෙයිකෝ ෆුජිමෝරි පවසන්නේ, පිළිකා රෝගය සමඟ දිගු සටනකින් පසු හිටපු ජනාධිපතිවරයා මිය ගිය බවයි.