30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසති අන්තයේ කරන්ට් කැපෙන හැටි මෙන්න

සති අන්තයේ කරන්ට් කැපෙන හැටි මෙන්න

සති අන්තයේත් විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම විසින් අවසර ලබා දී තිබේ.

ඒ අනුව අද (26) දිනයේදී P,Q,R,S,T,U,V,W දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශ සඳහා උදෑසන 9.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3කුත් සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට අද (26) උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20 ක් සහ සවස 6.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි විනාඩි 40 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබේ.

හෙට (27) දිනයේදී P,Q,R,S,T,U,V,W දක්වා ප්‍රදේශවලට සවස 3.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය දෙකකුත් A,B,C,D,E,F,G,H,I,J,K,L දක්වා ප්‍රදේශවලට උදෑසන 8.30 සිට 5.30 දක්වා පැය දෙකයි විනාඩි 15කුත්, සවස 5.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි විනාඩි 15 කුත් විදුලිය කප්පාදු කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.