― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය ඊයේ (12) පස්වරුවේ හටගෙන ඇති බවයි.

එහි ප්‍රබලත්වය සටහන්ව තිබුණේ මැග්නිටියුඩ් 6.3ක් ලෙසින්.

භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.