23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF මීළඟ සමාලෝචනය ගැන දැනුම්දීමක්

IMF මීළඟ සමාලෝචනය ගැන දැනුම්දීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචනය එලැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ ජනතාව බවයි.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.