30 C
Colombo
Sunday, May 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 4411ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 4411ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගත වූ පැය 24ක කාලය තුළ පැමිණිලි 196ක් ලැබී ඇති බවයි
මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බර් 15 වැනිදා දක්වා වූ කාලය තුළ මුළු පැමිණිලි සංඛ්‍යාව 4411ක් ලැබී තිබෙනවා.

එම නිවේදනය පහතින්,