27.8 C
Colombo
Thursday, April 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔස්කාර් නිවේදකයාට විල් ස්මිත්ගෙන් කනේ පහරක්

ඔස්කාර් නිවේදකයාට විල් ස්මිත්ගෙන් කනේ පහරක්

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරදී පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලේදී නිවේදක ක්‍රිස් රොක්ට සුපිරි නලු ‘විල් ස්මිත්’ විසින් කම්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එලේස පහරදීමට හේතුව වී ඇත්තේ ක්‍රිස් රොක් විසින් විල් ස්මිත්ගේ බිරිඳ සම්බන්ධයෙන් වේදිකාව මතදී සිදුකළ විහිලුවකි.

එවැනි විහිලු සඳහා තම බිරිඳ ඈඳා නොගන්නා ලෙස විල් ස්මිත් විසින් එහිදී අවධාරණය කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

මෙවර සම්මාන උළෙලේ හොඳම නලුවාට හිමි සම්මානය විල් ස්මිත් විසින් දිනාගත්තේ කිංග් රිචර්ඩ් චිත්‍රපටයේ ඔහුගේ රංගනය වෙනුවෙනුයි. මෙවර ඔස්කා සම්මාන උළෙල ඉතිහාසයේ විශිෂ්ඨම රූපවාහිනී රාත්‍රිය බව ක්‍රිස් රොක් පසුව පවසා ඇතැයි වාර්තා වෙයි.