25.6 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsට්‍රම්ප් හා මෝදි හමුවක්

ට්‍රම්ප් හා මෝදි හමුවක්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතව තිබෙනවා.

නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 21 වැනිදා ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එම අමෙරිකානු සංචාරයේදී මෙම හමුව පැවැත්වීමට නියමිත බවයි.