25 C
Colombo
Wednesday, April 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනාධිපතිවරණයට පැමිණිලි 4945ක්

ජනාධිපතිවරණයට පැමිණිලි 4945ක්

ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ගත වූ පැය 24 තුළ පමණක් පැමිණිලි 208ක් ලැබී ඇති බවයි.

ඒ අනුව පසුගිය ජූලි 31 වැනිදා සිට සැප්තැම්බ‍ර් 18 වැනිදා දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 4945ක්.