― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපයාගලට ඡන්ද කාඩ් බෙදා නොමැති බවට චෝදනා

පයාගලට ඡන්ද කාඩ් බෙදා නොමැති බවට චෝදනා

කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පයාගල, ඈතගම ප්‍රදේශයේ නිල ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවට ගම්වාසීන් චෝදනා කරනවා.

අප වාර්තාකරු පැවසුවේ පයාගල, ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි කොට්ඨාසවලට අයත් ජනතාවට ඡන්ද කාඩ්පත් බෙදා නොමැති බවයි.

කෙසේනමුත් ගම්මුන් පවසන්නේ කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ ඊයේ (18) උදෑසන බවත් කැමති පුද්ගලයින්ට කාර්යාලයට පැමිණ ලබාගත හැකි බව ඔවුන්ට දැන්වූ බවත්ය.