26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා සියලු පාසල්වලට අද නිවාඩු

දිවයින පුරා සියලු පාසල්වලට අද නිවාඩු

හෙට (21) දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිමිත්තෙන් දිවයින පුරා සියලුම පාසල්වලට අද (20) නිවාඩු ලබා දී තිබෙනවා.

මැතිවරණ කොමිසම විසින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව අද දිනයේදී වසා තැබෙන සියලුම පාසල් ලබන 23 වන සඳුදා යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.