26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentකුඹුක්කනදී බස් රථයක් මාර්ගය හරහා පෙරළෙයි

කුඹුක්කනදී බස් රථයක් මාර්ගය හරහා පෙරළෙයි

කුඹුක්කන ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මොණරාගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද (20) කුඹුක්කන ප්‍රදේශයේදී මෙලෙස පෙරළී ඇති බවයි.

අනතුරින් මේ වන විට පුද්ගලයන් කිහිප දෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය නිලධාරීන් වැඩිදුර විමර්සන සිදු කරනු ලබනවා.