32 C
Colombo
Tuesday, April 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමැතිවරණ පැමිණිලි පන්දහස ඉක්මවයි

මැතිවරණ පැමිණිලි පන්දහස ඉක්මවයි

හෙට (21) දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගෙවුණු පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 267ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

පසුගිය ජූලු 1 වැනිදා සිට ඊයේ (19) දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 5214ක්.