― political ―

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නුවා – දුමින්ද

රනිල් වැටිච්ච රටක් නැගිට්ටවලා පෙන්නූ බවත් ජනාධිපතිකම යනු එක ඉල්ලන ඉල්ලන එකාට දෙන එකක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද...
HomeNewsඉන්දීය විදේශ ඇමති ෂෙඩ් එකට යයි

ඉන්දීය විදේශ ඇමති ෂෙඩ් එකට යයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්ව සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් කොළඹ පිහිටි ලංකා ඉන්දීය තෙල් සමාගමේ ඉන්ධනහලකට ගොස් තිබේ.

මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමට සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන 500ක ණය ශ්‍රී ලංකාවේ ජනතාවගේ එදිනෙදා දිවියට උපකාරී වනු ඇති බවයි.