― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෛනික විදුලි කප්පාදුව පැය 15ක් වන ලකුණු?

දෛනික විදුලි කප්පාදුව පැය 15ක් වන ලකුණු?

දෛනික විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ විය හැකි බව විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවයි.

පවතින ඉන්ධන අර්බුදය සහ වියලි කාලගුණය ඊට හේතුවයි.

අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති අනිල් රංජිත් ඉදුවර පැවසුවේ ඉදිරියේදී විදුලි කප්පාදු කරන වේලාවට වඩා විදුලි සැපයුම ලබාදෙන වේලාව නිවේදනය කිරීම පහසු වනු ඇති බවයි.

තෙල් නොලැබුණොත්, වැස්සේ නැති වුණොත් පැහැදිලිවම සිංහල අලුත් අවුරුද්දටටහ් අඳුරේ සිටීමට ඉඩ ඇති බවත් ඔහු අවධාරණය කළේය.