25 C
Colombo
Friday, March 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපේරාදෙණිය සරසවි සිසුවෙක් සියදිවි නසාගනී

පේරාදෙණිය සරසවි සිසුවෙක් සියදිවි නසාගනී

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සිසුවෙකු සියදිවි හානිකරගෙන තිබේ.

ඔහු පසුගියදා ශිෂ්‍ය නේවාසිකාගාරය තුළදී සියදිවි හානිකරගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි වියේ පසුවූ සිසුවෙකි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි ඔහු මේ දිනවල පැවත්වෙන සිව්වන වසරේ අවසන් විභාගයට මුහුණදෙමින් සිටින අතරතුරදී මෙලෙස අවසනාවන්ත ලෙස සියදිවි හානිකරගෙන තිබේ.

මියගිය සිසුවාගේ කාමරයේ තිබී ලියවිල්ලක්ද සොයාගෙන ඇති අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.