31.1 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමුදල් ගෙවන තුරු ඉන්ධන දීම ප්‍රතික්ෂේප කරයි

මුදල් ගෙවන තුරු ඉන්ධන දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට ඩීසල් රැගෙන ආ නෞකාවක් දින කිහිපයක් මුළුල්ලේ මෙරට මුහුදු සීමාවට ඇතුළු නොවී ජාත්‍යන්තර මුහුදු සීමාවේ රඳවා සිටියි.

ඉන්ධන නෞකාව සඳහා ගෙවිය යුතු මුදල් නියමිත පරිදි ගෙවන තුරු නෞකාවේ අඩංගු ඉන්ධන ගොඩබෑම කපිතාන්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ඉන්ධන තොගය සඳහා ගෙවිය යුතු මුළු මුදල හා දින කිහිපයක් නෞකාව රඳවා තබා ගැනීමට සිදු වීම නිසා ඊට අදාළ ප්‍රමාද ගාස්තුද නියමිත පරිදි ගෙවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ශ පැවසුවත් ප්‍රතික්ෂේප කර තිබේ.