රත්තරන් වෙළඳපොලේ මිල අද (19) දිනයේ කැරට් 22 රන් පවුම රු. 197,150.00ක් වන අතර කැරට් 24 රන් පවුම රු. 215,000.00ක් ලෙස සටහන්ව තිබෙනවා.
අද රන් මිල සටහන පහතින්,
කැරට් 24 ග්රෑම් 1 – රු.26,880.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.215,000.00
කැරට් 22 ග්රෑම් 1 – රු.24,640.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.197,150.00
කැරට් 21 ග්රෑම් 1 – රු.23,520.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.188,200.00