29 C
Colombo
Saturday, May 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessආහාර උද්ධමනය 30% ඉක්මවයි

ආහාර උද්ධමනය 30% ඉක්මවයි

2022 මාර්තු මාසයේ වාර්ෂික උද්ධමන අගය 18.7%ක් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ දැක්වෙයි.

ඒ අනුව මෙරට ආහාර උද්ධමනය 30.2%ක්ද ආහාර නොවන උද්ධමනය 13.4%ක්ද වශයෙන් දැක්වෙයි. මෙම අගයන් 2022 පෙබරවාරි මාසයේදී 25.7%ක් හා 10.1%ක් වශයෙන් දැක්විණි.

කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශවල ජනතාව විසින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස්වීම් පිළිඳව අධ්‍යයනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.