25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාසියේ වාසිය නවසීලන්තයට

කාසියේ වාසිය නවසීලන්තයට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 ජාත්‍යන්තර තරගය අද (02) පැවැත්වෙයි. නවසීලන්ත කණ්ඩායම එම තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සමත්විය. ඒ අනූව පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව ආරාධනා කිරීමට ඔවුන් තීරණය කළහ.