32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිල් ස්මිත් ඔස්කා ඇකඩමියෙන් ඉල්ලා අස් වෙයි

විල් ස්මිත් ඔස්කා ඇකඩමියෙන් ඉල්ලා අස් වෙයි

අමෙරිකානු සුපිරි නළු විල් ස්මිත් ඔස්කා ඇකඩමියෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විල් ස්මිත් විසින් ඔස්කා ඇකඩමියට නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා අස්වීම සිදුකර ඇති අතර ඔහු එයට හේතුව ලෙස දක්වා ඇත්තේ 94 වන ඔස්කා සම්මාන උළෙලේදී විකට නළු ක්‍රිස් වෙත පහරදීම හේතුවෙන් තමා ඉල්ලා අස්වන බවයි.

තමා විසින් සිදු කළ එම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වන බවත් ඒ පිළිබඳව ඔස්කා ඇකඩමිය විසින් ගන්නා ඕනෑම තීරණයකට තමා එකඟවන බවත් එම නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් සඬ්හ්දන් කර තිබේ.