24.5 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල්ගෙන් ශතකයක්

කුසල්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (14) පැවැත්වෙන දෙවන එක්දින තරගයේදී කුසල් මෙන්ඩිස් සිය එක්දින දිවියේ 5වන ශතකය වාර්තා කළේය. පන්දු 113කින් හතරේ පහර 11ක් සමඟින් ගොඩනැගූ මෙම ඉනිම ඔහු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ පළමු එක්දින ශතකය ද වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 43.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 209ක් රැස්කර ඇති අතර, කඩුල්ලේ රැඳී සිටින නායක චරිත් අසලංක ලකුණු 46ක් රැස්කරගෙන සිටී. මේ වන විට ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 92ක සබඳතාවක් පවත්වාගෙන යති.