25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ලැබුණු තැන

එක්දින ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට ලැබුණු තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ, සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමත් සමඟයි.

එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්දියාව පසුවන අතර, දෙවන තැන පාකිස්ථානයට හිමිව තිබෙනවා.

එම ශ්‍රේණිගත කිරීම්වල තුන්වන තැන ඕස්ට්‍රේලියානු කණ්ඩායම පසුවෙද්දී සිව්වන තැන හිමිව ඇත්තේ නවසීලන්ත කණ්ඩායමටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 2024 අවසන් කළේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල හයවන ස්ථානයේ රැඳී සිටිමින්.