24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්ත්‍රීවරයෙක් පැමිණි මෝටර් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට

මන්ත්‍රීවරයෙක් පැමිණි මෝටර් රථයේ ගැටී පුද්ගලයෙක් මරුට

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙමින් සිටි මෝටර් රථය වෙන්නප්පුව ප්‍රදේශයේ දී අනතුරකට ලක් වීමෙන් පුද්ගලයකු මියගොස් ඇත.රථය පැදවූ ඔහුගේ සොහොයුරා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.