25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙවර අයවැයෙන් රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්

මෙවර අයවැයෙන් රජයේ නිලධාරීන්ට වාහන දීමනාවක්

ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී 2025 අයවැය කතාව පවත්වමින් ප්‍රකාශ කළේ රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරන බවත්, මැති ඇමතිවරුන්ට මෙවර අයවැයෙන් වාහන පර්මිට් කපා හැර ඇති බවත්ය.

ජනපති කාර්යාලය සතුව තිබූ අධි සුඛෝපභෝගී වාහන 18න් භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 8ක් අලෙවි කිරීම සඳහා දැනටමත් ටෙන්ඩර් කැඳවා තිබේ.

මෙම වාහන අතර ටොයෝටා ලෑන්ඩ් කෘෂර් වී 8 රථ, ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් රථ, සහ බෙන්ස් මෝටර් රථයක් ඇතුළත් වන අතර ඒවා විකිණීම සඳහා මිල ගණන් කැඳවා ඇත.