30 C
Colombo
Monday, March 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාමල්ට අධිචෝදනා - ඇපමත මුදා හැරීමට නියෝග

නාමල්ට අධිචෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට කොළඹ මහාධිකරණය හමුවේ අද (18) අධිචෝදනා පත්‍ර භාරදීම සිදුකෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ මෙම අධිචෝදනා පත්‍ර භාරදීම සිදුවිය.

අධිචෝදනා පත්‍ර භාරදීමෙන් පසු විත්තිකාර නාමල් රාජපක්ෂ මහතා ඇපමත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.