24 C
Colombo
Tuesday, May 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරන් මිල ඉහළට

රන් මිල ඉහළට

ඊයේ (20) දිනයට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් ඉහළ යාමක් සිදුව තිබෙනවා. ඒ අනුව, අද වන විට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 873,381 ලෙසයි.

කැරට් 24 රන් ග්‍රෑම් 1 ක මිල රුපියල් 38,810ක් ලෙස සඳහන්ව තිබුණා. එමෙන්ම, කැරට් 22 සහ 21 රන් ග්‍රෑම් 1 ක මිල පිළිවෙළින් රුපියල් 28,250ක් සහ රුපියල් 26,960ක් ලෙසයි සඳහන් වූයේ.