28 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්

පෙබරවාරියේ පාසල් නිවාඩුවක් ගැන දැනුම්දීමක්

පෙබරවාරි 27 වනදා නැගෙනහිර පළාතේද දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ, මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන්. එමෙන්ම එම නිවාඩු දිනය ආවරණය වෙනුවෙන් මාර්තු 01 වනදා පාසල් පැවැත්වෙන බවයි පළාත් ආණ්ඩුකාරවරුන් සඳහන් කර සිටියේ.

මහා ශිව රාත්‍රී දිනය හේතුවෙන් පෙබරවාරි 27 වනදා නැගෙනහිර පළාතේ දෙමළ මාධ්‍ය පාසල් වසා තැබීමට තීරණය කර ඇත. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රකාශයට අනුව, එම නිවාඩු දිනය ආවරණය කිරීම සඳහා මාර්තු 01 වනදා පාසල් පැවැත්වේ.